වැඩේ සෙල්ලම් නෑ ! ශ්‍රී ලංකා රජයේ ණය බර ඩොලර් බිලියන 100 ඉක්මවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මේ බව අනාවරණය කර ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙනි (Debt Bulletin 2024 | First Quarter).

එහි සඳහන් ආකාරයට 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100.18 ක් වේ.

මේ තුළ ඩොලර් බිලියන 57.28 ක වටිනාකමකින් යුතු දේශීය ණය, ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86 ක සහතික කරන ලද ණය අන්තර්ගත බවයි එම වාර්තාවෙහි සඳහන් වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...