කිරින්දේදී විදෙස් යුවළක් මුහුදට බිලි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එම විදෙස් ජාතික කාන්තාව සහ පුද්ගලයා දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති බවත්, මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ 33 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් බවද වාර්තා වේ.

මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර පවුලේ සාමාජිකයින් සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණ දියනාමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර,මෘත ශරීර දෙබරවැව රෝහලේ තැම්පත් කර ඇත. කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...