දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති විපක්ෂයට එක්වීමේ සූදානමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා එරට විපක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහුගේ දේශපාලන පක්ෂය වන එම්.කේ. පක්ෂය එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ සන්ධානයට එක්වන බව ,දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකබ් සූමා පවසා ඇත.

එය අප්‍රිකා ජාතික කොංග්‍රසය ප්‍රමුඛ පාලන සභාගයට එරෙහිව ක්‍රියා කරන බව ඔහු පැවසූ බව වාතා වේ.

වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු ප්‍රථම වතාවට අප්‍රිකා ජාතික කොන්ග්‍රසයට සම්පූර්ණ බහුතරය මෙවර මැතිවරණයේදී අහිමි වී ගිය අතර, පසුව කුඩා පක්ෂ කිහිපයක් ද එකතු වී නව ජනාධිපතිවරයා ලෙස සිරිල් රමපෝසා තේරී පත්වුණු අතර, ඔහු තවමත් රජයක් පිහිටුවා නැති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...