(PHOTOS):දිලිත්ට එරෙහි රොටි කතාවට රොටි දන්සලක්ම දී රොටියෙන්ම උත්තර දෙයි!

Date:

කොළඹ LNW:මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රොටි දන්සලක් පවත්වා තිබුණි.

පොසොන් පොහොය නිමිත්තෙන් කොල්ලුපිටිය අල්විස් පෙදෙසේ Rise Up පරිශ්‍රයේදී එය පැවැත්වුණු අතර Rise Up තරුණ සංවිධානය විසිනුයි එය සංවිධානය කර තිබුණේ.

පසුගිය දිනවල රොටි හා දිලිත් ජයවීර මහතා සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය තුළ ජයවීර මහතාට එරෙහිව විවධ ප්‍රචාරණයන් දක්නට ලැබුණු අතර ඔහු රොටියෙන්ම උත්තර දෙන සෙයක් දැන් පෙනෙන්නට තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...