ගංවතුරෙන් චීනයට බලපෑම්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ දකුණු ප්‍රදේශයට දින කිහිපයක සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින අතර එම නිසාවෙන් ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් සිදුවී ඇති බව වාර්තා වන අතර, චීනයේ හුනාන් පළාතට ගංවතුරෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශවී ඇතැයි ද සඳහන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...