ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 ජූලි කලාපය

0
496

මිනි මරුවන් කුඩු සගයින් එළියේය
තුන්දරු මවක් ගර්ජන කොට ඇතුළේය
ඉඳහිට දිනෙක හෙළ නීතිය හෙලුවේය
නොපැතුවහොත් පින්කෙතෙහි ම ඉපදේය

මැතිසබයම මිරිස් කුඩෙන් කල සෝලු
කටුනායක මැර මැති තව එළියේලු
හතලිස් අටේ සිරිලක සුරපුර වේලු
ලබන භවෙත් මෙතනම ඉපදෙමු යාලූ
අනුර


සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

අගෝස්තු කලාපය සඳහා කළින් පළනොවූ ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න