ව්යාපාරික ගෑස් මිලෙහි වෙනසක්? July 2, 2024 FacebookXPinterestWhatsApp අද (02) පෙරවරුවේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසන අතර, අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වනදා වේ. රෂිකා හෙන්නායක