මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට තොරතුරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

මේ වන විට මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් අප මහනුවර පොලිසියෙන් සිදුකළ විමසීමකදි එහි නිලධාරියෙකු පැවසුවේ 119 පොලිස් දුරකථන හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කළ බවයි.

නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට ඇති බවත්, මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින ද මහනුවර පොලිසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : 2025 අ.පො.ස. උසස්...

යළිත් කඩා වැටුණු කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් ප්‍රතිකාර අරඹයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: කණ්ඩලම ජලාශයේ මාස හතරකට...

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා...