ඇල්පිටියේ PHI ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04,, කොළඹ (LNW):

ඇල්පිටිය පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ගල්කිස්ස ප්‍රදේශයේ දී, පොලීසිය පැවසුවේ ගිනිඅවි දෙකක් ද සමග එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි.

ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...