කොටුව මහේස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ, කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේදී ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් බව සඳහන්.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබැලීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය පත්කර ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...