රනිල් හැර වෙන විකල්පයක් නෑ – ප්‍රසන්න රණතුංග

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් පේන තෙක් මානයක නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වන ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් ඔහුට සහාය පළ කිරීමට සූදානම් බවද මීට පෙර පවසා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට රණතුංග මහතා වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...