මිරිහානේ සිදුවීම්වලින් තුවාල ලැබූ 37 ක් රෝහලේ – 45 ක් පොලිස් අත්අඩංගුවේ

Date:

ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ පැවති උද්ගෝෂණය අතරතුර හටගත් නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 14 ක්, පොලීසියේ 03 ක්, මාධ්‍යවේදීන් 03 ක්ද තුවාල ලැබූවන් අතර සිටින බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 45 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන් 44 ක්ම පිරිමි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා–තායිලන්ත ව්‍යාපාරික කවුන්සිලයේ ඉදිරි බලාපොරොත්තු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා...

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...