දේශබන්දුට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව : අගමැති දිනේෂ්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා ය.

අදාළ තීන්දුව පෙරේදා (24) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතර එදිනම පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි. එහිදී තීරණය වී තිබුණේ මෙම තීන්දුවේ නීතිමය තත්වය පිළිබඳ අධ්‍යනය කර, දින දෙකක් තුළ ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...