අවසරයි බාහු !!!

Date:

අද තමයි
ඇහැළ සඳ
ගිලගත්තෙ රාහු

සමුනොගෙන
සමුගන්න…

අවසරයි
බාහු !!!

~ මංජුල වෙඩිවර්ධන


අභාවප්‍රාප්ත වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත ය. මේ වනවිට ඒ මහතාගේ දේහය මහජන ගෞරව පිණිස බොරැල්ල ඒ. එෆ්. රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...