ශ්‍රී ලංකාවේ වේගයට තවත් බාධා

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 27, (LNW) කොළඹ :

ඉන්දියාවට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක බිනුර ප්‍රනාන්දු ද ඊයේ පපු ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර බව ශ්‍රී ලංකා ක්‍රිකට් සනාත කරනවා.ඒ අනුව කණ්ඩායමට නම් කර සිටි දුෂ්මන්ත චමීර,නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු යන තිදෙනාගේම සේවය ශ්‍රීලංකාවට අහිමිව තිබෙනවා.


මේ තත්ත්වය මුහුණ දීම සඳහා කණ්ඩායම වෙනුවෙන් රොමේෂ් මෙණ්ඩිස් සූදානමින් තබා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...