මුල්ම රත්තරන් චීනයට

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 28, (LNW) කොළඹ :

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගන්නට චීනය සමත් වෙනවා.චීනයට එම පදක්කම දිනා දෙන්නේ වායු රයිෆල් මීටර් 10 මිශ්‍ර ඉසව්ව වෙනුවෙන් තරග වැදුණු Huang Yuting (පසුපස) and Sheng Lihao (ඉදිරිපස) යන දෙදෙනායි.


මේ වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවයි.ඔවුන් රන් පදක්කම් තුනක් සහ රිදි පදක්කම් දෙකක් දිනා ගන්නට සමත් වී සිටිනවා.දෙවන තැන සිටින චීනය රන් පදක්කම් දෙකකුත්,තෙවන තැන සිටින ඇමෙරිකාව රන් පදක්කම් එකකුත් දිනා සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...