උද්ධමනය තවත් ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණනය කෙරෙන උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.4% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම අගය 2024 ජුනි මාසයේදී පැවතියේ 1.7% ක් වශයෙනි.

එහිදී 2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර එය 2024 ජුනි මාසයේදී වාර්තා වී තිබුණේ 1.4% ක් ලෙසිනි.

2024 ජුනි මාසයේදී 1.8% ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.8% ක් දක්වා වැඩිවී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...