තවත් ප්‍රධාන පක්ෂයක සහය ජනපති රනිල්ට!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කළ බව වාර්තා වේ.