ඊශ්‍රයලයට සෘජුවම පහර දෙන ලෙස ඉරානයේ උත්තරීතර නායක කමෙනි නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනී ටෙහෙරානයේදී ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් සෘජුවම ඊශ්‍රයලයට පහර දෙන ලෙසත්, ඉස්මයිල් හනියාගේ ඝාතනයට පළිගැනීම ඉරානයේ යුතුකමක් වන බවත්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඉස්මයිල් හනියේ අද(02)දිනයේදී කටාර්හිදී මිහිදන් කරණ ලද අතර ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම්වල මෑත සතිවල ඝාතනයට ලක්වූ තුන්වැනි ඉහළ පෙළේ පුද්ගලයා වන්නේ හනියේ ය.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විට කලාපයේ මිලිටරි උත්සන්නවීම් ඉහල මට්ටමක පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...