කළුතර ජනතාවගේ සහය ජනපති රනිල්ට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රීක් ජනතාව සහ දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජානාධීපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකිරීමට කටයුතු කරන බව මීට ස්වල්ප මොහොතකට පෙර කළුතරදී පැවැති සාකඡාවකදී පොරෙන්දු වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...