පවිත්‍රා යන බව කලින්ම නාමල්ට කියලා.

Date:

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පල කරන බව දන්වා ඇත.ඒ අනුව නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි.

ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කර ඇත.පෞද්ගලික හේතු දේශපාලනයට ගාවා නොගන්නා ලෙසද නාමල් පවිත්‍රා වන්නිආරච්චිට්ට පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ඉන්දියාවට හා දකුණු කොරියාවට නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...

කොස්ගොඩ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (ජුලි 31)...

සීසීසි ය පොලීසියට අල්ලන්න බැරි ගැහිල්ලක් ගහයි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ප්‍රධාන පෙළේ ක්‍රීඩා...