රෝග කාරක 30ක් මීළඟට ඇතිවිය හැකි වසංගතයට බලපාන බව WHO පවසයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 09 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
මීළඟට වසංගතයක් අවුලුවාලිය හැකි රෝග කාරක ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

යාවත්කාලීන ලැයිස්තුව විස්තීර්ණ වන අතර නවතම සොයාගැනීම් සමඟ පෙර ලැයිස්තු වල පවති රෝග කාරක සංසන්දනය කිරීමක් ද ඇතුළත් විය.

නේචර් සඟරාවට අනුව, ලැයිස්තුවට ඇතුළත් කළ යුත්තේ කුමන ඒවාද යන්න තීරණය කිරීම සඳහා 200කට වැඩි විද්‍යාඥයන් පිරිසක් රෝග කාරක විශේෂ 1,652ක්, බොහෝ දුරට වෛරස් සහ සමහර බැක්ටීරියා පිළිබඳ සාක්ෂි පිළිබඳ අවධානය යොමු කර තිබිණි.

ප්‍රධාන වශයෙන් රෝග කාරක 30ක් මීළඟ වසංගතය ඇති කරන බව WHO පවසයි.

2017 සහ 2018 ලැයිස්තු වලින් මෑත සොයාගැනීම් සහ ප්‍රමුඛතා රෝග කාරක සංසන්දනයක් ද 2024 යාවත්කාලීනයට ඇතුළත් කර ඇති අතර ගෝලීය සෞඛ්‍ය භූ දර්ශනය, කලින් සැලැස්මෙන් බැහැර කරන ලද සමහර රෝග කාරක ද ඇතුළත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...