මනූෂගෙන් හිස් වන පුටුවට බණ්ඩාරිගොඩ!

Date:

කොළඹ LNW:හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසු පුරප්පාඩු වන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරයි.

ඒ අනුව මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය සඳහායි බණ්ඩාරිගොඩ මහතා පත්වන්නේ.

මේ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන්නේ කවුරුන්ද යන්න සමඟි ජන බලවේගය මෙතක් තීරණය කර නොමැති අතර එය ඉදිරියේදී තීරණය කරන බවයි මහ ලේකම්වරයා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...