සජිත් ජනපති කරන ජන පවුර – මහියංගණ ජන රැලිය විශාල ජන සහභාගීත්වයක් සහිතව ඇරඹේ ! (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය විසින් දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන “ජන පවුර” ජන රැලි මාලාවේ මහියංගණය ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, මහියංගණය මහජන ක්‍රීඩාංගණයේදී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලියට විශාල ජනකායක් සහභාගී වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...