ඡන්ද පත්‍රිකාව මාගලක් වෙන ලකුණු. අපේක්ෂකයින් ගණන 36ක් දක්වා ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (13) දිනයේදී තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ය.

එම සියලුම අපේක්ෂකයින්ගේ විස්තර ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...