සජිත්ට සහාය දෙන්න තවත් දේශපාලන පක්ෂ 27ක් එකතු වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් තවත් දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමග එක්ව තිබේ.

ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (13) කොළඹදී සිදුකෙරිණි.

මෙසේ සමගි ජන සන්ධානය සමග එක්වී ඇත්තේ මානුෂීය ජනතා සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ, එක්සත් ලංකා ජනහද පක්ෂය, ප්‍රගතිශීලී නව වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 27 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...