ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ නාම යෝජනා අත්සන් තබයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

අද (14) පෙරවරුවේ, ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා නාම යෝජනාවලට අත්සන් තබා තිබෙන බව සඳහන් වේ.

මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී විජයදාස මහතා නාමයෝජනා සඳහා අත්සන් තබා ඇති අතර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ඇප මුදල් තැන්පත් කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...