මං කළේ ජොබ් එකක්. වෙන මොකුත් නෑ – වැඩ කරන විරුවා ගීතය ගැයූ ගායකයා කියයි

Date:

ඇත්තෙන්ම වැඩ කරන රටක් සම්බන්ධයෙන් තමන් එදා බලාපොරොත්තු සහගතව සිටියත් අද වනවිට එය බිඳී ගොස් ඇති බව 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” ගීතය ගායනා කළ චතුල ඉන්ද්‍රචාප පවසයි.

වත්මන් පාලකයින්ගේ වැඩ නිසා අද ජනතාව පෝලිම්වල, කළුවරේ දුක් විඳින බව පවසන ඔහු මේ සෙල්ලම නතර කිරීමට කාලය එළඹ ඇති බවයි සඳහන් කරන්නේ.

චතුල ඉන්ද්‍රචාප සිය ෆේස්බුක් පිටුවෙහි පළ කළ අදහස් පහතින් දැක්වේ.

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නියැළුණු කලාකරුවන්ට එරෙහිව දැඩි විවේචන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවෙමින් පවතින අතර ජනතාව එම කලාකරුවන්ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ආකාරයක් දක්නට ලැබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...

චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිට්වා’ සුළි...

ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්...