ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර සමුගනී !

Date:

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ඔහුය.

ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු එහි එහිදී මියගොස් ඇති බව සඳහන්.

දිවයින පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කල ප්‍රදීප් අනුර කුමාර මහතා ලක්හඬ , V FM , ජාතික රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන රැසක සේවය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...