හිටපු පැසි පන්දු ක්‍රීඩිකා සහ හිටපු ශ්‍රී ලංකා රූ රැජිණත් විරෝධයට…

ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ පැසිපන්දු ක්‍රීඩිකාවක් මෙන්ම 2013 වසරේ ලෝක රූ රැජිණ තරඟය නියෝජනය කළ ශ්‍රී ලංකා රූ රැජිණ සොලන්ජි ගුණවිජය ද වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට එරෙහි උද්ඝෝෂණය ට සහය පළ කර ඇත.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සොලන්ජි, රූ රැජිණක මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ පැසිපන්දු තරඟාවලි ගණනාවකදීම දක්ෂතම ක්‍රීඩිකාව ද වී ඇත.

“ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ 2013 හිටපු ශ්‍රී ලාංකික රු රැජින විදිහට

මගේ මව්රට වෙනුවන් පිටරට සිට මට කල හැකි උපරිම දේ මම කරනවා ????

As a National Basketball Player of Sri Lanka and Former Miss Sri Lanka 2013

I do the best I can for my motherland from abroad. ???? ලෙස සිය මුහුණු පොතේ සටහනක් තබා ඇති සොලන්ජි,මේ සමඟ දැක්වෙන බැනරය සහිත ඡායාරූපයද ඊට එක්කර තිබෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් ප්‍රේෂණ වල සැලකිය යුතු වර්ධනයක්!

කොළඹ LNW:විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ...

දුර්වල ණය දීමේ තීරණ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : දුර්වල ණය දීමේ...

ස්ටාර්ලින්ක් ඉන්දියාවට ඇතුළුවීමේ ප්‍රමාදය ගැන මස්ක්ගෙන් අම්බානිට චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ලොව ධනවත්ම...

රුසියානු තෙල් මිලදී ගත් රටවලට සම්බාධක පැනවූ ට්‍රම්ප් රුසියානු ඩිසල් මිලදී ගැනීමට ගිවිසුමක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: රුසියාවෙන්...