තලතාගේ සහය රනිල්ට?

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට සූදානමින් පසුවන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ඇයගේ ආධාරකරුවන් හා සංවිධායකවරු බහුතරයක් එම තීරණයට එරෙහි වී ඇති බවයි කියවුණේ.

මේ අතර ඇය පසුගිය කාලය පුරාම ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය යන දෙපාර්ශවය එකතු විය යුතු බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...