ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතා ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධ කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත භාරගැනීමෙන් අනතුරුව ජනතා ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධියට පත්කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිල වෙබ් අඩවිය මගින් එම ලේඛන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත.

https://ads.ciaboc.lk/profiles/16 – මෙම යොමුවෙන් ඇතුළු වී ලියාපදිංචි වීමෙන් අනතුරුව අදාළ ලේඛනවලට ප්‍රවේශ විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...