යුක්රේනයෙන් මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනය විසින් මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

රුසියාව ප්‍රකාශ කළේ, රුසියානු යුක්රේන ගැටුම් අතරතුර එල්ල වූ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි. 

කෙසේ වෙතත් ප්‍රහාරයට පැමිණි ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර වලින් විනාශ කර තිබෙන අතර,රුසියානු බලධාරීන් පවසන්නේ, තම රටට එල්ල වන යුක්‍රේන ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...