ජල ගාස්තු අඩුකිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජල ගාස්තු අඩුකිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර තිබේ.

මෙම ගාස්තු සංශෝධනය 2024 අගෝස්තු 21 වන දින සිට ක්‍රියාත්මක වේ.

මෙහිදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු 7% කින්ද, රජයේ රෝහල්වල ගාස්තුව 4.5% කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල ගාස්තුව 6.3% කින්ද අඩු කර ඇත.

ඒ අනුව, සමස්තයක් ලෙස 5.94% කින් ජල ගාස්තු අඩුකර තිබේ.

මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත් සම්පූර්ණ ගැසට් නිවේදනය කියවීම සඳහා මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...