පුවත් රොෂාන් රණසිංහගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි Date: April 5, 2022 රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි නිවස ද ඊයේ (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් වටළා උද්ඝෝෂණයක් පවත්වා තිබිණි. එහිදී එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා ද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වූයේ. RN Tags2022 මහජන අරගලයරොෂාන් රණසිංහ Previous articleජනතා අරගල මැද්දේ පාර්ලිමේන්තුව අද රැස්වේ. ආණ්ඩුවට මොනවා වෙයිද ?Next articleතිස්ස ජනනායකත් අන්තිමේ ජනතාවගෙන් සමාව ඉල්ලයි. අරගලයට ජය පතයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක් reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි! විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී! පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට් More like thisRelated අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ RN - December 27, 2025 සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර... බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක් RN - December 27, 2025 සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්... reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි! Radhika - December 27, 2025 සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW): reFocus සම්මාන උළෙල... විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී! Radhika - December 27, 2025 සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW): ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...