යුරෝපයේ වයස්ගතම කාන්තාවට චාර්ල්ස් රජුගෙන් සුභ පැතුම්!

Date:

සටහන – පුන්සරා ලියනගේ

අගෝස්තු 24 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: සිය 115 වැනි උපන්දිනය සැමරූ කාන්තාවකට “සැබවින්ම ඇය කැපී පෙනෙන සන්ධිස්ථානයක්” බව හඟවමින් චාර්ල්ස් රජුගෙන් සුභ පැතුම් ලිපියක් ලැබී ඇති බව සඳහන් වේ.

Ethel Caterham යන මැය Surrey හි ලයිට්වෝටර් හි පිහිටි ඇගේ රැකවරණ නිවසේ පැවති සාදයකදී තෙවන චාර්ල්ස් රජු වෙතින් ලැබුණු පණිවිඩය ඇය විවෘත කළාය.

ඉකුත් සඳුදා ස්පාඤ්ඤයේදී 117 හැවිරිදි කාන්තාවකගේ මරණයෙන් පසු Caterham මහත්මිය යුරෝපයේ වයස්ගතම පුද්ගලයා බවට පත් වූ බව විශ්වාස කෙරේ.

රජු තම “උණුසුම් සුභ පැතුම්” ඇයට ප්‍රකාශ කළ අතර “ඇය ඇදහිය නොහැකි තරම් විශේෂ දිනයක් භුක්ති විඳිනු ඇතැයි බලාපොරොත්තු විය”.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...