”ගෙදරට පායන තරුව” දිලිත් ගෙයින් ගෙට යයි!

Date:

කොළඹ LNW:සර්ව ජන බලයේ ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (24) සිය ගෙයින් ගෙට යාමේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේය.

එම ප්‍රචාරක වැඩසටහන නම් කර ඇත්තේ ”ගෙදරට පායන තරුව” නමිනි.

“එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක්“ තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා යන ගමනේ, දීපව්‍යාප්ත ග්‍රාමසේවා වසම් 14022ම ආවරණය වන පරිදි මෙම ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කරීමට නියමිතයි.

මෙම සති අන්තයේ ගම් 2000ක් ආවරණය කෙරෙන “ගෙදරට පායන තරුව“ මැතිවරණය ප්‍රචාරණ මෙහෙයුමට දිලිත් ජයවීර මහතාද එක්ව සිටියේය.

හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...