මොහාන් රාජ් මඩවලගේ නවතම කෘතිය ”මන්දෝදරී” දොරට වඩියි!

Date:

LNW:ප්‍රවීණ සාහිත්‍යවේදී මොහාන් රාජ් මඩවල මහතාගේ නවතම නවකතාව ” මන්දෝදරී” කෘතිය එළිදැක්වීම පසුගිය 22 වැනිදා කුරුණෑගල සමුද්‍රා පොත් ප්‍රකාශන ආයතනයේදී සිදුකෙරුණි.

”නිල් කට්රොල්” කෘතිය නිකුත් කිරීමෙන් වසර තුනකට පසුවයි මොහාන් රාජ් මඩවල සිය නවතම කෘතිය දොරට වැඩුම සිදුකළේ.

මේ අතර ඊයේ (23) දිනයේදී අනුරාධපුර පොත් ප්‍රදර්ශන භූමියේදී ද කෘතිය දොරට වැඩුමක් සිදුකළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...