සොලින්ජන්හි ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊයේ (24) තියුණු ආයුධයකින් ඇන පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලැබීය. ඒ, ජර්මනියේ සොලින්ගන් නගරයේදීය. සොලින්ජන් නගරයේ සිදුවූ මෙම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ සොලින්ගන් නගරයේ 650 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයකට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ බවය.

German special police forces work following an incident in which several individuals were killed on Friday night when a man randomly stabbed passers-by with a knife at a city festival, in Solingen, Germany, August 24, 2024. REUTERS/Thilo Schmuelgen

අපරාධකරු විසින් එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක සිටි පුද්ගලයින්ට මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පලාගොස් තිබුණු අතර, එරට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනයේදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ අනුව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...