කොළඹ LNW: වගකීමක් ඉටු කිරීමට නොහැකි අපේක්ෂකයෙක් වෙනුවෙන් ජන්දය නාස්ති නොකරන ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.
මේ වන විට තරඟ බිමේ සිටින විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෝ කිසිම වගකීමක් හා ගැඹුරක් නැති අය බවටයි අගමැතිවරයා සඳහන් කළේ.
එමෙන්ම සටන් බිමට පමණක් එන ජයග්රහණය නොකරකර බව පවසන අපේක්ෂකයන් වෙනුවෙන් ජන්දයද ප්රයෝජනයක් නොමැති හෙයින් රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් හෙයින් ගෙට ගොස් එම ජන්ද ශක්තිමත් අකරණ ලෙස ඉල්ලා සිටින බවද ගුණවර්ධන මහතා කියාසිටියේය.
අග්රාමාත්යවරයා මෙම අදහස් දක්වා සිටියේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට අදාළව අවිස්සාවේල්ල කොට්ඨාසයේ ප්රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කලුඅග්ගලදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආශිකා බ්රාහ්මණ