තවත් සංධානයක ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් වතු ජනතාව වෙත ලබාදීම මෙහිදී සිදුකෙරුණි.

අරගල සන්ධානයේ විධායක සභික ලහිරු වීරසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණු අතර, ජන අරගල සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් සභාව නුවන් බෝපගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ඇතුළු කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වීම සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...