ජනාධිපති රනිල්ගේ බලාපොරොත්තුව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, දැනට ඇති බිලියන 85ක් වන දළ දේශීය නිෂ්පාදිතය 2045 වසර වනවිට බිලියන 350ක් දක්වා වර්ධනය කිරීම සැළසුම් බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, කොළඹදී පැවති නීතීඥ වෘත්තිකයින්ගේ හමුවට එක්වෙමිනි.

ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ යන තේමාවෙනුයි මෙය සංවිධාන කර තිබුණු අතර, සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්රි යන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද මෙම හමුව ඇමතීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...