අනුරගේ ජයග්‍රහණයට මුස්ලිම් ප්‍රජාවත් එක්වෙයි – මුස්ලිම් සහෝදරත්වයේ හමුවකුත් පවත්වයි!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහය දැක්වීම සඳහා ඊයේ (26) දින කොළඹ ‘මුස්ලිම් සහෝදරත්වයේ හමුව’ක් පවත්වා තිබුණි.

රාජගිරියේ පිහිටි The Taprobane Entertainment හි දීයි එම හමුව පැවැත්වුණේ.

ජාතින් බෙදා වෙන්කරමින් උනුන් අතර ඇණකොටා ගන්නා පාලනයක් වෙනුවට සහෝදරත්වයෙන් පිරි පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් උදාකරන, නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් සහෝදර මුස්ලිම් ජනතාව දක්වන ඓතිහාසික සහයෝගය යනු සැප්තැම්බර් 21 වෙනිදා ලබන නියත ජයග්‍රහණයේ පූර්ව සහතිකයක් බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවේ.

මෙම අවස්ථාවට විශාල මුස්ලිම් ජනතාවක් එක්ව සිටීමද විශේෂත්වයක්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...