“පුළුවන් ශ්‍රී ලංකා” – ජනපති රනිල්ගේ මාවනැල්ල ජන රැලිය (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාවනැල්ල නගරයේ පැවැත්වෙන ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන පක්ෂ රැසක නියෝජිතයින් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම රැලියට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...