හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්!

Date:

රට තුළ පවත්නා අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, අද කැඳවූ පාර්ලිමේන්තුව කල්තැබීමෙන් අනතුරුව පැවති පක්ෂ නායක රැස්වීමේදී ඇති වූ එකඟතාවක් මතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම කැඳවනු ලැබීය.

අද පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ සභාව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා යෝජනා කළේ ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති හෙයින් වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෑත කාලය ශ්‍රී ලංකා...

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...