(PHOTOS): සිවා දෙබසක සේතුව – භාෂාවෙන් හරඹ කළ එස්.සිවගුරුනාදන් ඇගයේ!

කොළඹ LNW:ප්‍රවීණ භාෂා පරිවර්තක එස්.සිවගුරුනාදන් මහතා අගයමින් අද (29) කොළඹදී උපහාර උළෙලක් සංවිධානය කර තිබුණි.

සිවා දෙබසක සේතුව ලෙස නම් කර තිබුණු එම උපහාර උළෙලේදී ඔහුගේ දිවිසැරිය හා සමාජ චින්තනය බහුවිධ මානවලින් විමර්ශනය කෙරෙන කෘතියද ජනගත කිරීම සිදුවිය.

එමෙන්ම සිවගුරුනාදන් මහතා නමින් සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/688/S%20Sivagurunadan%20ceremony

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...