දිලිත්ව දිනවන්න ඔහුගේ අවංකභාවයම ප්‍රමාණවත් – විමල්

Date:

කොළඹ LNW:රට තවත් යුක්‍රේනයක් කරගන්න අවශ්‍ය නැත්නම් දිලිත් ජයවීරව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතුව ඇතැයි සර්ව ජන බලයේ ජනාධිපතිවරණ උපායමාර්ගික සැලැස්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

මෙලෙස උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ එකම නායකයා දිලිත් ජයවීර බවයි වීරවංශ මහතා කියෛස්ටියේ.

ඔහුව දිනවීම සඳහා ඔහුගේ අවංකභාවය ප්‍රමාණවත් බව හෙතෙම සඳහන් කළේය.

මෙරට දෑ හිතකාමී ජනයා නැගිට තරුව ලකුණ ජයග්‍රහණය කරවන බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...