ගෑස් සිලින්ඩරේට මොකද වෙන්නේ ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගෑස් මිල සූත්‍රය අනුව මාසිකව සිදුකෙරෙන මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේදී ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

අගෝස්තු මාසයේදී ද ගෑස් මිල වෙනස් නොකෙරුණු අතර දැනට ක්‍රියාත්මක වන්නේ පසුගිය ජුලි 02 වනදා සිදුකළ මිල සංශෝධනයේදී නියම කෙරුණු ගෑස් මිල ගණන් ය.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 – රුපියල් 3690
කිලෝග්‍රෑම් 5 – රුපියල් 1482
කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 694 වශයෙන් මිල පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...