ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලූවේ ඇයි?

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. හමාස් බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකු පෙරේදා දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවීමත් සමඟ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට විරෝධය දක්වමින් දැවැන්ත විරෝධතා ආරම්භ කෙරුණි.

එමෙන්ම එරට ප්‍රබලතම වෘත්තිය සමිතිය දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවටයි නිවේදනය කළේ. එම වැඩවර්ජන හා උද්ඝෝෂණ වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කළ ද විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.හමාස් සංවිධානය සමග එකගතාවයකට පැමිණ ප්‍රාණ ඇපකරුවන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාට බලකර සිටී.

එමෙන්ම සටන් විරාමයකට එළඹෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඊශ්‍රායලයට එල්ලවන පීඩනය ද ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...