සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය ජනගත කිරීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීම අද (05) දිනයේ උත්සවාකාරයෙන් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පෙරවරු 09.00 ට තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට සූදානම් කර ඇත.

එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...